09 වන පාර්ලිමේන්තුවේ දී පනත් 167ක් සම්මත කරගෙන

පසුගිය සැප්තැම්බර් මස 24 වනදා ධුර කාලය අවසන් කළ මෙරට 09 වන පාර්ලිමේන්තුවේ දී පනත් 167ක් සම්මත කරගෙන ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා.

ඒ, අනුව රජයේ පනත් 146ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් මෙලෙස සම්මත කරගත් පනත් 167ට අයත්.

මෙරට 09 වන පාර්ලිමේන්තුව 2020 අගෝස්තු මස 20 වනදා ආරම්භ කර 2024 සැප්තැම්බර් මස 24 වනදා විසුරවා හරිනු ලැබුවා.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත
2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත
2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත
2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත් මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත වූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34