06 ශ්‍රේණියට මොඩියුල ක්‍රමය ඉල්ලා දරුවන් සහ දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක

06 ශ්‍රේණිය සඳහා යෝජිත මොඩියුල ක්‍රමය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් හය ශ්‍රේණිය දරුවන්ගේ දෙමවුපිය එකමුතුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

ප්‍රශ්නගත ඉංග්‍රීසි මොඩියුලය හැර අනෙකුත් විෂයන්ට අදාළ මොඩියුල දරුවන්ට ක්‍රියාත්මක කළ යුතු බව පවසමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සිදුකරනු ලැබුවා.

හය ශ්‍රේණිය දරුවන්ගේ දෙමවුපිය එකමුතුව සංවිධානය නියෝජනය කරමින් දෙමවුපියන් මෙන්ම දරුවන් කිහිපදෙනෙක්ද මෙම උද්ඝෝෂනය සඳහා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?