ෆේස්බුක් සාදයකදී කොකේන් සහ අයිස් සමඟ සැකකරුවන් 25ක් හා සැකකාරියන් 03ක් මාට්ටු

අම්බලන්ගොඩ පොලිස් වසමේ පෝනදුව ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හා අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව ෆේස්බුක් සාදයක් වටලා කොකේන් මිලිග්‍රෑම් 225 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 125 ක්, ගංජා ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400 ක් හා නීති විරෝධී සිගරට් සමඟ සැකකරුවන් 25 දෙනෙක් හා සැකකාරියන් 03ක් අත්අඩංගුවට තිබෙනවා.

සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18 ත් 44 අතර වයස්වල පසුවන බටපොල, ඌරගස්මන් හංදිය, බලපිටිය, හෝමාගම, බේරුවෙල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි [පොලිසිය සඳහන් කළේ.

අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08