UPDATE : ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීමේ චාරිත්‍රය ඇරඹෙයි (වීඩියෝ)

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම තහවුරු කිරීමේ චාරිත්‍රය ආරම්භ වී තිබෙනවා.

වතිකානු මාධ්‍ය නිවේදනය කළේ එම චාරිත්‍රයේ මුලසුන කාදිනල් කෙවින් ෆැරල් විසින් මෙහෙයවනු ලබන බවයි.

88 හැවිරිදි වියෙහි පසු වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය තහවුරු කිරීමේ සහ ඔහුගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රයේ මුලසුන ශුද්ධ රෝම පල්ලියේ ජ්‍යේෂ්ඨතම කාදිනල්වරයා විසින් මෙහෙයවීම සාම්ප්‍රදායිකව සිදු කෙරෙන්නක්.

රෝමයේ වේලාවෙන් රාත්‍රී 8:00 ට ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෘත දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීම සිදු කෙරෙනවා.

වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා දේවස්ථානයේ දී මෙය සිදු කෙරෙනු ඇති.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ සහ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පවුලේ සාමාජිකයින්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඇන්ඩ්‍රියා ආකන්ජෙලි සහ වෛද්‍ය ලුයිගි කාබෝන් මීට එක් වන බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය හේතුවෙන් භාග්‍යවත් කාලෝ අකුටිස් සඳහා පැවති ශාන්තුවරයට පත් කිරීමේ දිව්‍ය පූජාව තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වනවා.

දිව්‍ය දයාවේ ඉරිදා ලෙස ද සමරනු ලබන පාස්කු ඉරිදා (දෙවන ඉරිදා) අප්‍රේල් 27 වන ඉරිදා, දිව්‍ය පූජාව සහ ශාන්තුවරයාව පත් කිරීමේ චාරිත්‍රය පැවැත්වීමට නියමිතව තිබුණ ද මේ සියල්ලම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් නවතා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?