ළිඳෙන් හමු වූ සිව් හැවිරිදි දියණිය ඝාතනය කිරීමක් – පොලිසිය කියයි (වීඩියෝ)

රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ ළිඳක තිබී මළ සිරුර හමු වූ සිව් හැවිරිදි දියණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ , දැරියගේ මව විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

යටියන්තොට ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියක් ළිඳකට වැටී මිය ගොස් ඇතැයි ප්‍රදේශවාසින් රුවන්වැල්ල පොලීසියට කල දැනුම් දීමක් මත විමර්ශන ආරම්භ කෙරුණා.

මෙලෙස මියගොස් තිබුනේ අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නම් දැරියක්.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනය පසුගිය අගහරුවාදා රාත්‍රී 11ත් 17 වැනිදා අලුයම 5.30ත් කාලයේ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

මියගිය දැරියගේ මව කථානාබාධිත කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට ප්‍රතිකාර ලබනවා.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?