AFC Banner
AFC Banner
Empty Ad

ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි (වීඩියෝ)

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේවන විට ලහිරු තිරිමාන්න පැමිණි රථයේ සිව් දෙනෙකු සුලු තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව සුළු තුවාල අංශයේ ප්‍රතිකාර ලබන බවත් ලොරි රථය පැමිණි රියදුරටද සුළු තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිස්  ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
2
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?