හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට බලාපොරොත්තුවක්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම සඳහා බොහෝ රටවල් යුද නැව් යොදවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් Truth Social හි සටහනක් තබමින් පවසන්නේ චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය සහ වෙනත් රටවල් එම ප්‍රදේශයට නැව් යවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, ඉරානයේ හමුදා හැකියාවෙන් 100% ක් විනාශ කර ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !