හෝමාගම දෙමහල් නිවසේ ගින්නට මැදි වූ 06 හැවිරිදි දැරියත් ජීවිතක්ෂයට (ඡායාරූප)

පසුගිය 25 වනදා හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 06 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ඊයේ (03) මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාල ගින්නෙන් දැරියගේ මව, පියා සහ වැඩිමහල් සොහොයුරිය ද ජීවිතක්ෂයට පත් වුණා.

ගින්නට හසුව පිළිස්සුම් තුවාල ලැබූ පවුලේ සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බැවින් දැරියගේ දේහය ඥාති නැන්දණියක විසින් භාරගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

gossiplankanews25f634
gossiplankanews25f853
gossiplankanews25f910
gossiplankanews25fa24
gossiplankanews25fb33
gossiplankanews25fc48
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15