හෝමාගම කර්‌මාන්තශාලාවක හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්

හෝමාගම – කටුවාන කර්මාන්තපුරය ප්‍රදේශයේ කර්‌මාන්තශාලාවක අද (21) පෙරවරුවේ හටගත් ගින්න සමබන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් පොලිසිය පවසන්නේ ගින්න හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බවට දැනට කරුණු අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් එලෙස මියගොස් සිටින පුද්ගලයින්ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

අද (21) පෙරවරුවේ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම හොරණ නගර සභාව, කෝට්ටේ නගර සභාව, කොළඹ මහ නගර සභාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ රථ යොදවා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

හෝමාගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23