හෝටල් කාමරයෙන් පිටතට එන්න එපා – ගෝඨාභයට තායිලන්ත ආරක්ෂක අංශ දන්වයි

මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්ත ආරක්ෂක අංශ විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එරට ආරක්ෂක අංශ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ නවාතැන්ගෙන සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙසටයි.

පවතින ආරක්ෂක තත්ත්වය මත එම දැනුම්දීම හිටපු ජනාධිපතිවරයාට සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණි පසු ඔහු රැඳී සිටින ස්ථානය පිළිබඳව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඔහු රැඳී සිටින හෝටලයේ ආරක්‍ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු විශේෂ බලකා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ රැඳීසිටි ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු ගුවන් යානයකින් පසුගිය 11 වනදා රාත්‍රියේ තායිලන්තයට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා දින 90ක කාලයක් තායිලන්තයේ රැඳීසිටිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26