AFC Banner
AFC Banner
Empty Ad

හෝටලයක් මතට හෙළිකොප්ටරයක් කඩා වැටී අනතුරක්

ඕස්ට්‍රේලියාවේ, උතුරු කුවීන්ස්ලන්, කේන්ස් නගරයේ හෝටලයක් මතට හෙළිකොප්ටරයක් කඩා වැටී එරට වේලාවෙන් අද අලුයම 01:50ට පමණ මෙම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ සිට ඇත්තේ නියමුවා පමණයි.

යානය කඩා වැටුණු, ඩබල් ට්‍රී බයි හිල්ටන් හෝටලයේ රැඳී සිටි අමුත්තන් දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.

හෙළිකොප්ටරය කඩා වැටීමෙන් පසු එය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, හෝටලයේ සිටි සිය ගණනක් පිරිස ඉන් ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවයි.

හෙලිකොප්ටරය මෙලෙස කඩා වැටීමට පෙර හෝටලය පසුකරමින් දෙවරක් පියාසර කරනු දුටු බව අසල සිටි පිරිස් පවසා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?