හෝටලකට පැන පහර දී පළාගොස් සිටින සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම්

ගාල්ල, උඩුගම, කෝරළේගම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකට පසුගිය 08 වැනිදා රාත්‍රියේ කඩා වැදුණු පුද්ගලයන් තිදෙනකු විසින් එහි සිටි පුද්ගලයන් දෙදෙනක්ට අමානුෂික ලෙස පහරදී බරපතල තුවාල සිදු කර පලාගොස් ඇතැයි උඩුගම පොලිසිය පවසනවා.

මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා උඩුගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
​සැකකරුවන් තිදෙනා මෙසේ හඳුනාගෙන ඇත:

පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර මේ වන විට පවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

​උඩුගම පොලිසිය සහ නාගොඩ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35