AFC Banner
AFC Banner
Empty Ad

හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ්ට ගෙවීම් කිරීම Youtube ආයතනය නවතා දමයි

පසුගිය දා ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් හට ගෙවීම් නතර කිරීමට යූටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊට හේතු ලෙස යූටියුබ් ආයතනය දක්වා ඇත්තේ රසල් විසින් යූටියුබ් ආයතනයේ නිර්මාපක වගකීම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කිසියම් නිර්මාපකයෙකු වේදිකාවෙන් පිටත හැසිරීම අපගේ පරිශීලකයින්ට, සේවකයින්ට හෝ පරිසර පද්ධතියට හානි කරයි නම්, ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

රසල් බ්‍රෑන්ඩ්ගේ යූටියුබ් නාලිකාව වටා මිලියන 6.61ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් එක් රොක්ව සිටින අතර, යූටියුබ් ආයතනයේ මෙම තීරණය ඔහුට එල්ල කළ දැවැන්ත මූල්‍ය පහරක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් සිව්දෙනෙකුට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට පසුගිය දා චෝදනා එල්ල වුණා.

ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන් ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඔහුට එම චෝදනා එල්ලකර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම චෝදනාවන් පදනම් විරහිත බව හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?