හොරෙන් ඉන්ධන විකුණන පුද්ගලයින්ට පොලිසියෙන් රතු එළියක්

නිසි බලධරයෙකුගේ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස ඉන්ධන එකතුකර ගනිමින් එය ජාවාරමක් ලෙස සිදුකරන බවට මේ වනවිට නිරීක්ෂණය වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා මේ සම්බන්ධයෙන් වැටලීම් 68ක් සිදු කර ඇති අතර එහිදී පෙට්‍රල් ලීටර් 8,025ක්, ඩීසල් ලීටර් 726ක් පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම අවසර නොමැතිව භූමිතෙල් වැනි ඉන්ධන අලෙවි කරන ස්ථාන ද වටලා එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04