හොඳට පන්දු යැවු බිනුර “පොසිටිව්” වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති පළමු විස්සයි 20 තරගයට ද බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ලැබූ අතර එහිදී ඔහු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 12 කට කඩුලු 02ක් දවා ගනු ලැබුවා.

බිනුර ප්‍රනාන්දුට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බවට හෙළිව ඇති අතර ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවයි ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි 20 තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05