AFC Banner
Empty Ad
Empty Ad

හෙලෙන් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අමෙරිකාවට බලපෑ හෙලේන් සුළිකුණාටුව හේතුවෙන් ඊයේ (27) වන විට මරණ 43 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ප්‍රාන්ත කිහිපයක මේ වන විට තවමත් මළ සිරුරු සොයාගෙන නොමැති බවයි එරට බලධාරීන් පවසන්නේ.

ඊයේ වන විට පශ්චාත් නිවර්තන සුළි කුණාටුවක් දක්වා ඉහළ ගිය හෙලේන් මේ වන විට එරට ප්‍රාන්තවලට දැඩි බලපෑමක් එක්ක කරනු ලබනවා.

ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා සහ වර්ජිනියා යන දකුණු ප්‍රාන්තවල මිනිසුන් මිලියන 3.5ක් විදුලිය නොමැතිව සිටින අතර එම සේවා යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇතැයි එරට බලධාරීන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුමාර වෙල්ගම කරපු හොඳ වැඩ - හිතාගන්නවත් බෑ #kumarawelgama
Video thumbnail
ජනාධිපතිගේ පත්කිරීම් ගැන ප්‍රශ්නයක් තියෙනවා
02:36
Video thumbnail
මාලිමාවේ නිරුවත ඉදිරියේදී හෙළිවෙයි - දිවරුම් දීලා ටික දවසයි - මේ මොකද වෙන්න යන්නේ ? #npp #akd
02:30
Video thumbnail
අග්‍රමාත්‍ය හරිනිට සජබයෙන් දෝස්මුරයක් - සජිත්ගේ සක්වල වැඩසටහන් නවතී ? #npp #sajith
02:19
Video thumbnail
තවම අවසන් තීන්දුවකට පැමිණිලා නෑ
01:52
Video thumbnail
එක්සත් ජාතික පක්ෂ නායකත්ව අරබුධය යළිත් උඩු දුවයි #unp #sjb #sajithpremadasa #ranilwickremesinghe
02:38
Video thumbnail
අලුත් වෙනස හොයන්න ගිහින් - ජනතාව නියඟලා අලේ කෑවා / මාලිමාවට දැන් දැන් සැර කැපිලි #npp #akd
01:58
Video thumbnail
බලන්නකෝ අගමැතිනියට දෙන ආරක්ෂාව - සෝබන උත්සව නෑ - බොරු රැඟිලි නෑ #hariniamarasuriya #npp
01:58
Video thumbnail
🛑Breaking News - හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි #brekingnews #kumarawelgama
00:33
Video thumbnail
ඔයා ඔයා වෙනුවෙන්ම - දවසක් වෙන්කරගන්න
10:02

?