හෙලෙන් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අමෙරිකාවට බලපෑ හෙලේන් සුළිකුණාටුව හේතුවෙන් ඊයේ (27) වන විට මරණ 43 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ප්‍රාන්ත කිහිපයක මේ වන විට තවමත් මළ සිරුරු සොයාගෙන නොමැති බවයි එරට බලධාරීන් පවසන්නේ.

ඊයේ වන විට පශ්චාත් නිවර්තන සුළි කුණාටුවක් දක්වා ඉහළ ගිය හෙලේන් මේ වන විට එරට ප්‍රාන්තවලට දැඩි බලපෑමක් එක්ක කරනු ලබනවා.

ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා සහ වර්ජිනියා යන දකුණු ප්‍රාන්තවල මිනිසුන් මිලියන 3.5ක් විදුලිය නොමැතිව සිටින අතර එම සේවා යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇතැයි එරට බලධාරීන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32