හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පහ පොලිස් වසමේ වීදියවත්ත හන්දියේදී

මෙහිදී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 240ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.සැකකරු වයස අවුරුදු 48ක් වන උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?