AFC Banner
AFC Banner
Empty Ad

හෙරොයින් විකුණූ කතක් එක්ක අයෙක් අල්ලයි

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) දහවල් මෙම වැටලීම සිදු කර ඇත්තේ රාගම පොලිස් වසමේ අංක 43, සමගි මාවත ලිපිනයේ දී යි.

එහිදී ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 800ක් සහ රුපියල් 15,740ක ජාවාරමෙන් ඉපයූ මුදල් සමග පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර 68 හැවිරිදි කාන්තාවක් ද සිටින අතර සෙසු සැකකරු ද සමග මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයේ ඔවුන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?