Empty Ad
AFC Banner
Empty Ad

හෙට සිට සතොසෙන් දිනකට පොල් ගෙඩි ලක්ෂ 02ක්

හෙට (09) දිනයේ සිට සතොස හරහා දිනකට පොල් ගෙඩි ලක්ෂ දෙකක් අලෙවි කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල සතොස අලෙවිසැල්වලින් රුපියල් 130ක මුදලකට මෙම පොල් ලබාගත හැකි බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

මීට පෙර සතොස හරහා දිනකට අලෙවි වූයේ පොල් ගෙඩි ලක්ෂයක් පමණක් වන අතර, ඒ අනුව එය තවත් ලක්ෂයකින් මෙලෙස ඉහළ දමා තිබෙනවා.

රජය සතු වතුවල පොල් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයන්ට අලෙවි කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17
Video thumbnail
අද හවස ඇමති වසන්ත කොළඹ පීරයි
04:48
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන
01:00

?