AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට රත් පැහැයෙන් ආලෝකමත්වන නෙළුම් කුළුන

මතකය, චින්තනය සහ හැසිරීම කෙරෙහි බලපාන ඩිමෙන්තියා රෝගී තත්ත්වයක් ලෙසින් සැළකෙන ඇල්සයිමර් රෝගය පිළිබඳ ලෝක වාසී ජනතාවගේ අවධානය යොමුකිරීම සඳහා හෙට සිට පුරා මසක කාලයක් ලෝක ඇල්සයිමර් මාසය ලෙස ජගත් සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම රෝග ලක්ෂණ වෙත නිසි අවධානය යොමු නොකර නොසළකා හැරීමෙන් එය දෛනික කාර්යන්ට බාධා කිරීමට තරම් දරුණු ලෙස වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී දෙනවා.

මේ නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුන ද හෙට (01) සිට රතු පැහැයෙන් ආලෝකමත් කරන බව කොළඹ නෙළුම් කුළුන කළමනාකරණ සමාගම (පුද්ගලික) නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
10
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?