හෙට සිට රත් පැහැයෙන් ආලෝකමත්වන නෙළුම් කුළුන

මතකය, චින්තනය සහ හැසිරීම කෙරෙහි බලපාන ඩිමෙන්තියා රෝගී තත්ත්වයක් ලෙසින් සැළකෙන ඇල්සයිමර් රෝගය පිළිබඳ ලෝක වාසී ජනතාවගේ අවධානය යොමුකිරීම සඳහා හෙට සිට පුරා මසක කාලයක් ලෝක ඇල්සයිමර් මාසය ලෙස ජගත් සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම රෝග ලක්ෂණ වෙත නිසි අවධානය යොමු නොකර නොසළකා හැරීමෙන් එය දෛනික කාර්යන්ට බාධා කිරීමට තරම් දරුණු ලෙස වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී දෙනවා.

මේ නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුන ද හෙට (01) සිට රතු පැහැයෙන් ආලෝකමත් කරන බව කොළඹ නෙළුම් කුළුන කළමනාකරණ සමාගම (පුද්ගලික) නිවේදනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56