AFC Banner
AFC Banner
Empty Ad

හෙට සිට PCR නෑ මුඛ ආවරණ අවශ්‍යත් නෑ

හෙට සිට කොවිඩ් 19 සදහා ප්ච්ර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේම හෙට සිට ගෘහස්ථ ස්ථානවල සහ එළිමහන් ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කරමින් තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශය හෙට සිට අත්හිටුවන බවද ඒ මහතා සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?