හෙට සිට කෑන් සඳහා ඉන්ධන නිකුත් නොකෙරේ

අප්‍රේල් මස 12, 13 සහ 14යනදිනයන් හිදී කෑන් සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට තීරණය කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා නිවේදනය කර සිටිනවා.