AFC Banner
Empty Ad
Empty Ad

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව වෙන හැටි මෙන්න…

හෙට සහ අනිද්දා දිනවලදී පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට හෙට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

ඉරිදා දිනයේදී ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 යි 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද පස්වරු 05 යි 20 සිට රාත්‍රී 09 යි 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇති.

FQ77SvEXIAAnPtK
FQ77SvDXMAADkb9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?