හෙට විදුලි කප්පාදුවේ හදිසි වෙනසක්

තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවී තෙල් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වීම හේතුවෙන් හෙට දිනයේදී සැලසුම් කර තිබු විදුලි කප්පාදුව පැය 03යි මිනිත්තු 20ක් දක්වා අඩු කිරීමට කටයුතු යොදා ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර සිටිනවා.