හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට දිනයේදී ද පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ඒ කාණ්ඩයේ සිට ඩබ්ලිව් ඛාණ්ඩය දක්වා විදුලිය කප්පාදු කෙරෙන බවයි.

001
o003