හෙට වැඩට එන්න බලාගෙන ඉන්න ඔබටයි මේ

සංචරණ සීමා හෙට (21) අලුයම හතරට ඉවත් කිරීමෙන් පසු හෙට (21) සිට 23 වන දින දක්වා දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ උදෑසන ගමන්වාර 07ක්, ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 06ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 06ක් සහ කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 04ක් ධාවනයට කෙරෙනු ඇති.


උදෑසන ධාවනය වන මෙම ගමන් වාර සංඛ්‍යාව පස්වරුවේ නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එම දුම්රියන් ධාවනය කරන වේලාවන් සහ දුම්රිය ස්ථාන පහතින්.

ප්‍රධාන මාර්ගය

පෙ.ව.5.12 – කොළඹ කොටුව – වේයන්ගොඩ

පෙ.ව.6.16 – කොළඹ කොටුව – ගම්පහ

ප.ව.4.25 – කොළඹ කොටුව – මීරිගම

ප.ව.4.42 – කොළඹ කොටුව – අඹේපුස්ස

ප.ව.5.20 – කොළඹ කොටුව – අඹේපුස්ස

ප.ව.5.55 – කොළඹ කොටුව – අඹේපුස්ස

පෙ.ව.5.45 – අඹේපුස්ස – කොළඹ කොටුව

පෙ.ව.6.15 – අඹේපුස්ස – පානදුර

පෙ.ව.6.30 – මීරිගම – මොරටුව

පෙ.ව.6.45 – අඹේපුස්ස – කොළඹ කොටුව

පෙ.ව.7.00 – වේයන්ගොඩ – කොළඹ කොටුව

පෙ.ව.7.35 – ගම්පහ – කොළඹ කොටුව

කැළණිවැලි මාර්ගය

පෙ.ව.4.55 – අවිස්සාවේල්ල – කොළඹ කොටුව

පෙ.ව.5.30 – පාදුක්ක – කොළඹ කොටුව

පෙ.ව.5.35 – අවිස්සාවේල්ල – කොළඹ කොටුව

පෙ.ව.7.03 – පාදුක්ක – කොළඹ කොටුව

ප.ව.4.35 – කොළඹ කොටුව – අවිස්සාවේල්ල

ප.ව.5.25 – කොළඹ කොටුව – අවිස්සාවේල්ල

ප.ව.5.45 – කොළඹ කොටුව – පාදුක්ක

ප.ව.6.30 – කොළඹ කොටුව – පාදුක්ක

මුහුදුබඩ මාර්ගය

පෙ.ව.7.50 – මරදාන – පානදුර (අඹේපුස්ස සිට පැමිණෙන දුම්රිය)

පෙ.ව.8.02 – මරදාන – මොරටුව (මීරිගම සිට පැමිණෙන දුම්රිය)

පෙ.ව.8.12 – මරදාන – ගල්කිස්ස (කොච්චිකඩේ සිට පැමිණෙන දුම්රිය)

ප.ව.4.15 – මරදාන – අලුත්ගම

ප.ව.4.45 – මරදාන – අලුත්ගම

ප.ව.5.30 – මරදාන – අලුත්ගම

ප.ව.6.15 – මරදාන – අලුත්ගම

පෙ.ව.5.20 – අලුත්ගම – මරදාන

පෙ.ව.6.00 – අලුත්ගම – මරදාන

පෙ.ව.6.35 – අලුත්ගම – මරදාන

පෙ.ව.7.00 – අලුත්ගම – මරදාන

පෙ.ව.9.05 – මොරටුව – මරදාන

පෙ.ව.9.15 – පානදුර – මරදාන

පෙ.ව.9.35 – ගල්කිස්ස – මරදාන

පුත්තලම මාර්ගය

පෙ.ව.5.00 – කොළඹ කොටුව – මීගමුව

පෙ.ව.5.41 – කොළඹ කොටුව – මීගමුව

ප.ව.4.30 – කොළඹ කොටුව – මීගමුව

ප.ව.5.18 – කොළඹ කොටුව – කොච්චිකඩේ (අර්ධ සීඝ්‍රගාමී)

ප.ව.6.05 – කොළඹ කොටුව – මීගමුව

පෙ.ව.6.50 – මීගමුව – කොළඹ කොටුව

පෙ.ව.7.00 – කොච්චිකඩේ – ගල්කිස්ස (අර්ධ සීඝ්‍රගාමී)

පෙ.ව.7.35 – මීගමුව – කොළඹ කොටුව

ප.ව.6.35 – මීගමුව – කොළඹ කොටුව

ප.ව.6.45 – කොච්චිකඩේ – කොළඹ කොටුව

ප.ව.8.00 – මීගමුව – කොළඹ කොටුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57