හෙට පොහොයට අනුරාධපුර පුදබිමට පැමිණීම සීමා කරන්න – පල්ලේගම හේමරතන හිමියන්ගෙන් ඉල්ලීමක්

හෙට දිනයට යෙදී තිබෙන උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර පුජා නගරය වෙත වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්නේ පවසා සිටින්නේ පෙර පොහෝ දිනයන්වල මෙන් මෙවර පොහෝ දිනයට අනුරාධපුර පූජා නගරය වෙත දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් සැදැහැවතුන් පැමිණීම හැකිතාක් සීමා කරන ලෙසයි.

ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ අනුරාධපුර නගයේ පවතින බොහෝ තානායම් ඇතුළු රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා පැවති ස්ථාන සඳහා බොහොමයකට හානි සිදුව ඇති නිසා දිවයිනේ පිට ප්‍රදේශවලින් සැදැහැවතුන් පැමිණියහොත් නවතන් පිළිබද ගැටළුවක් මතුවිය හැකි න=බ්වටි නාහිමියන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම සැදැහැවතුන්ගේ පැමිණීම කෙසේ වුවත් ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි සියල්ලේම පූජා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියා.

සදවතුන්ගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?