හෙට පොහොයට අනුරාධපුර පුදබිමට පැමිණීම සීමා කරන්න – පල්ලේගම හේමරතන හිමියන්ගෙන් ඉල්ලීමක්

හෙට දිනයට යෙදී තිබෙන උදුවප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අනුරාධපුර පුජා නගරය වෙත වෙත පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්නේ පවසා සිටින්නේ පෙර පොහෝ දිනයන්වල මෙන් මෙවර පොහෝ දිනයට අනුරාධපුර පූජා නගරය වෙත දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් සැදැහැවතුන් පැමිණීම හැකිතාක් සීමා කරන ලෙසයි.

ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ අනුරාධපුර නගයේ පවතින බොහෝ තානායම් ඇතුළු රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා පැවති ස්ථාන සඳහා බොහොමයකට හානි සිදුව ඇති නිසා දිවයිනේ පිට ප්‍රදේශවලින් සැදැහැවතුන් පැමිණියහොත් නවතන් පිළිබද ගැටළුවක් මතුවිය හැකි න=බ්වටි නාහිමියන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම සැදැහැවතුන්ගේ පැමිණීම කෙසේ වුවත් ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි සියල්ලේම පූජා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියා.

සදවතුන්ගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56