හෙට තරගයේදී නුවනිදු ප්‍රනාන්දුට අවස්ථාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ අතර හෙට (03) දිනයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 04 පිතිකරු ලෙස යොවුන් ක්‍රීඩක නුවනිදු ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර ඇති බව නායක චරිත් අසලංකා පවසනවා.

පළමු විස්සයි විස්ස් තරගය සම්බන්ධයෙන් කණ්ඩායමේ පවතින සූදානම පිළිබද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.

හෙට, මෙරට වේලාවෙන් පස්වරු 05.00ට තරගය හරාරේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?