හෙට තරගයට කණ්ඩායමේ ලොකු වෙනසක් නැහැ – තිළිණ කණ්ඩම්බි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ හෙට (26) පැවැත්වෙන අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

අද (25) දහවල් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සඳහන් කළා.

ඒ, අනුව හෙට තරගය සඳහා මේ වනවිට දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් යොදාගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර හෙට තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුසංඛට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද කණ්ඩම්බි මෙහිදී සඳහන් කර සිටියා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37