හෙට ජාතික ධජය අඩකුඹු කරන්නැයි උපදෙස්

සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබෙනවා.

ඒ 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙසටයි.

මේ පිළිබඳ සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?