හෙට කාලගුණයේ හැසිරීම ගැන නිවේදනයක්

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හෙට (28) පස්වරු 02.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හැරුනු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කලගුනා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.

එමෙන්ම හෙට අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවෙංයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?