හෙටත් ගෑස් නැහැ

හෙට (26) දිනයේ දීත් දිවයිනේ කිසිදු ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක ගෑස් බෙදීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. මේ හේතුවෙන් කිසිදු පාරිභෝගිකයෙකු හෙට දිනයේ දී පෝලිම්වල රැඳී නොසිටිය යුතු බවටයි ඔවුන් පවසන්නේ.