AFC Banner
Empty Ad
Empty Ad

හිස්බුල්ලා නියෝජ්‍ය නායක ඊශ්‍රායලයට අනතුරු අඟවයි

හිස්බුල්ලා නියෝජ්‍ය නායක නයිම් කැසම් ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ ලෙබනනයට එරෙහි යුද්ධයක් ඇති කිරීම දෙපාර්ශ්වයටම විශාල පාඩුවක් ඇති කරවන ක්‍රියාවලියක් බවයි.

එම යුද්ධය මගින් උතුරේ තවත් සිය දහස් ගණන් ඊශ්‍රායල ජාතිකයන් අවතැන් විය හැකි බවයි නියෝජ්‍ය නායකයා පවසා තිබෙන්නේ.

නියෝජ්‍ය නායකයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනය සමඟ රටේ උතුරු දේශසීමාවේ පුළුල් සහ ශක්තිමත් මෙහෙයුමක් දියත් කිරීමේ අබියස සිටින බවට ඊශ්‍රායලයේ චැනල් 13 වාර්තා කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?