හිරේදි මට ගැහුවා: බන්දුලට ලොකු චෝදනාවක්: බිලියන ගණනක වන්දි ඉල්ලයි

තමන්ට බන්ධනාගාරයේදී වදහිංසාවලට මුහුණ දීමට සිදුවී බව මහජන අයිතීන් හා පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් චෝදනා කළේය.

ටෲත් විත් චමුදිත වැඩසටහනට එක්වෙමින් අසේල සම්පත් මේ බව සදහන් කර සිටියේය.

එහිදී තමන් අත්අඩංගුවට ගැනීම පසුපස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිටින බවද අසේල සම්පත් මහතා චෝදනා කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?