spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිරුණිකා රනිල්ට අලුත් නමක් දෙයි

අදින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස අසල පවතින විරෝධාවයට එක්වෙමින්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් ඇය ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?