AFC Banner
AFC Banner
Empty Ad

හිටපු සෞඛ්‍ය ඇමති නීතිවලට පිටින් කළ දෙයක් ගැන හෙළිදරව්වක් (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින්, සාමාන්‍ය ප්‍රසම්පාදන නීතිවලට පිටින් ඖෂධ 300ක් පමණ රටට ගෙන්වීමට අනුමැතිය ලබාගෙන ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

2022 වසරේ නොවැම්බර් මාසයේදී රටතුළ හදිසි ඖෂධ හිඟයක් ඇති බව කැබිනට් මණ්ඩලයට, පෙන්වා, ඇමතිවරයා මෙම අනුමැතිය ලබා ගෙන තිබෙනවා.

වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න ප්‍රශ්න කරන්නේ එලෙස හදිසියේ ඖෂධ ගෙන්වීමට කටයුතු කළේ නම්, රට තුළ බරපතළ ඖෂධ හිඟයක් පැනනැගුණේ කෙසේද යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?