හිටපු මහ බැංකු අධිපති ට්විටර් ගිණුම අක්‍රීය කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිට ට්විටර් ගිණුම අක්‍රිය කර තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ගිණුම “වෙරිෆයිඩ්” කර ඇති ගිණුමක් ද වනවා.

ඔහු විසින් මෙම තීරණය ගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වුවත් මහ බැංකු අධිපතිවරයාව සිටි සමයේදී ඔහු විසින් ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් ට්විටර් සමාජ මාධ්‍ය පරිශීලකයින් ගෙන් දිගින් දිගටම චෝදනා කරන අයුරු පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණා.

No description available.