හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්තනගල්ල ප්‍රදේශයේ ඔහුට අයත් ඉඩමකින් අවි ආයුධ තොගයක් සොයා ගැනීමත් සමඟ ඔහුව මෙලෙස අද (11) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
T 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරම් 130ක්, බෝර 12 ගිනි අවියක් සහ කාට්රිජ්ස් 06ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
+1
+1
+1














