හිටපු ජනාධිපති මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගයකට අනුවයි හිටපු ජනාධිපතිවරයා අද දිනයේ එහි පැමිණ ඇත්තේ.

රෝයල් පාක් ඝාතන සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?