හිටපු ජනපති මහින්ද අලුත්ගම කන්දේ විහාරය වැඳ පුදා ගනී (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අලුත්ගම කන්දේ විහාරය වැඳ පුදා ගැනීමට එක්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස අද උදෑසන කන්දේ විහාරය වෙත පැමිණි බවයි.

කන්දේ විහාරයේ විහාරාධිපති පුජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් බැහැදුටු ඔහු අනතුරුව විහාරස්ථානය වැඳ පුදාගෙන සතර මහා මහා දේවාලය ද වැඳ පුදාගනු ලැබුවා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ ඉදිරියේදී පක්ෂයේ නායකත්වය තරුණ නායකයෙකුට ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?