AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපතිට එරෙහි කුමන්ත්‍රණයක් තිබුණා දැයි සැකයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුයේ දැයි තමන්ට සැකයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.  ඔහු මේ බව සඳහන් කළේ මහනුවර ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?