මාරාන්තික උපවාසයෙන් අසාධ්‍ය වූ පස්වෙනි නිලධාරියාත් රෝහලට

තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (01) හත්වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

අදත් එම උපවාසයේ යෙදී සිටි තවත් නිලධාරියෙක් ඇතිවූ රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කරනු ලැබුවා.

ඒ අනුව මේ වන තෙක් එම උපවාසයේ සිටි නිලධාරීන් 05 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර එම උපවාසයේ නිරිත වන පිරිස් හමුවීම සඳහා අද දිනයේ දීද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණෙනු ලැබුවා.

ඊයේ (31) විපක්ෂ නායකවරයා මෙම ස්ථානයට පැමිණියා.

තවද අද පෙරවරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55