හිටපු කතානායක ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කතා නායක ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයනවිට පසුවූයේ 81 වන වියේ.

ඔහු මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කතා නායකයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?