හිටපු කතානායක ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු කතා නායක ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයනවිට පසුවූයේ 81 වන වියේ.

ඔහු මෙරට පාර්ලිමේන්තුවේ 17 වන කතා නායකයායි.