අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ව අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණයට නියෝග කර තිබෙනවා.
ඒ අනුව චමිත්‍රි රඹුක්වැල්ලට රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නිගොග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













