හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළවයි.

අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නිය