හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා.

උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති අවශයෙන් ද කලක් කටයුතු කරනු ලැබුවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?